ජනප්‍රිය නිළි අශිකා මතසිංහ ඇගේ උපන්දිනය සැමරු හැටි

 


තවමත් එදා දුටු සුන්දර රූ සපුව හිමි කාන්තාවමයි.... කාලෙකට කලින් නිරූපණය නිසාම කවුරුත් හඳුනාගත් ලස්සන සුරූපිනියක් තමයි අශිකා කියන්නේ..අද වෙනකොට ඇය මේ ක්ශේත්‍රයට ඇවිත් වසර ගණනාවක්...

ඒත් එක්කම කාලෙන් කාලෙට ඇය අපි කවුරුත් ආදර කරන චරිතවලින් අපිව හමුවෙනවා.... මවක්, බිරිඳක් විදිහට තමගේ ලස්සන අඩුවක් තැතුව තියාගෙන ඉන්න අශිකා මේ බලන්නකෝ එයාගේ උපන්දිනයට කරලා තියන ලස්සන ෂූට් එක....





Previous Post Next Post