ඔහු ඉතාමත් පොඩි තැනකින් පටන්ගත්ත තරුණයෙක්. ඒත් එක්කම ඔහු තමගේ මේ ගමන ගැන නිහතමානීව හැම කෙනෙක්ටම කියාදෙන තරුණයෙක්.. ඒත් එක්කම ඔහු මේ වෙනකොට විවිධ ක්ෂේත්‍ර රැසක ඉදිරියට ගිය චරිතයක් බවට පත් වෙලා... කොහොම වුණත් අනුශ්ක මේ කියන්නේ ටිකක් වෙනස් විදිහේ කතාවක්...
අපි හැම කෙනෙක්ම හැම කෙනෙක්ටම උදව් කරගන්න ඕන... ඒත් එහෙම කරන මිනිස්සු අද කාලේ නම් ඉන්නේ හරිම අඩුවෙන් .... කොහොම වුණත් අනුශ්කට මේ ගමන යන්න නම් එයාගේ වටේ ඉන්න ගොඩක් දෙනෙක් උදව් කරලා ඇති. ඒ අතරින් වැදගත්ම පුද්ගලයා වෙනවා ඇත්තේ එයාගේ හොඳම මිතුරා වන දුලාජ්... ඔවුන් දෙදෙනාගේ මේ සංකලනය නිසා වස්ති මේ වෙද්දී ගොඩක් ඉදිරියට ඇවිත්. ඒත් එක්කම හැමෝටම එක වගේ උදව් උපකාර කරන ඕනම කෙනෙක් දවසින් දවස ඉදිරියට යනවා කියන එකට හොඳම සාධකය තමයි මොවුන් දෙදෙනාගේ සංකලනය....