නාමල් රාජපක්ෂගේ කැදැල්ලට ආ අලුත් අමුත්තා



 නාමල් රාජපක්ෂගේ සොඳුරු කැදැල්ලට නව පරිච්ඡේදයක් එක්කරමින් නැවත වරක් නාමල් පිය පදවියෙන් පිදුම්ලැබ තිබෙනවා.. ඒ සම්බන්ධයෙන් නාමල් රාජපක්ෂ තම මුහුණු පොතේ සටහනක් පළකර තිබුණා, ඒ මේ සටහනයි..

"පියකුගේ වගකීම දෙවන වරටත් හිමිවිම සතුටක් මෙන්ම, එය පෙරට වඩා වගකීම් සහගත විය. Limini සහ දරුවා දෙදෙනාම නිරෝගී සුවයෙන් සිටින අතර හතර දෙනෙකුගෙන් යුත් අපේ පවුල නව පරිච්ඡේදයක් ආරම්භ කරන්නට ද විය."




Previous Post Next Post