ප්‍රවීණ ගායන ශිල්පිනී සමිතා මුදුන්කොටුවගේ ඒ ආදරණීය දියණිය කාවින්ද්‍යා අධිකාරි කියන්නේ ඇයගේ ම අනන්‍යතාවයකින් අතිශය ජනප්‍රියත්වයට පත්වුණ කෙනෙක්. ඇය තමන්ගේ මුහුණ පොතේ සටහනක් එක් කර තිබුණා.පහතින් ඇත්තේ ඒ සටහනයි… ”ලෝකෙම උන් කැමති මෙතන ඩයනා ඉන්නව දකින්න උනාට චාල්ස් කැමති කැමිලා ඉන්නව දකින්න, ලෝකෙටම ඩයනා පට්ට කෑල්ල උනාට ඌට පට්ට කෑල්ල වෙන්නෙ කැමිලා..
ලෝකෙම උන් “අන්සතු ඔබ වෙත මගෙ සිත බැඳිලා කියල ඩයනාට කීවට ඌ එහෙම කියන්නෙ කැමිලාට.. ලෝකෙම උන්ට ඩයනා කියන්නෙ ආදරණීයම කාන්තාව උනාට ඌට ආදරණීයම කාන්තාව කැමිලා… ලෝකෙම උන්ට ඩයනා රෑජිනක් උනාට ඌට රැජින වෙන්නෙ කැමිලා..මිනිස්සු ලව් කරන්නෙ තමන්ට ඕන එකාට මිසක් ලෝකෙට ඕන එකාට නෙවෙයි..!! ලෝකෙට ඕන එකාව බැඳගෙන විඳවනවට වඩා තමන්ට ඕන එකාට බැඳගෙන ලුණුයි බතුයි කෑවත් සැපයි.. ”
උපුටා ගැනීමක්