සංගීත්- දිනී කියන්නේ ගොඩාක් ආදරණීය චරිත දෙකක්.. ඒ දෙන්නා නිතර නිතර හරි ආදරණීය විදිහට තෑගි හුවමාරු කරගන්නවා අපි නිතර දෙවේලේ දැකලා තියනවා.... මෙන්න දිනිතිට තවත් ඒ වගේ වටිනා තෑගි ලැබිලා. ඒත් එක්කම පවුලේ හැමෝම bbq night එකක් දාලා සතුටු වෙලා තිබ්බ ඡායාරූපත් දිනිති ඇගේ ඉන්ස්ටග්‍රෑම් පිටුවට එක්කරලා තිබ්බා..