ජනප්‍රිය රංගන ශිල්පිනි ඉෂාරා සඳමිණී කාගෙත් ආදරය දිනූ දක්ෂ කලා තාරකාවක්. හුරතල් දෝණි පැටියෙක්ගෙ මවක් වන ඇය ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන අනුර පතිරණ එක්ක විවාහ වී ඉන්න බවත් ඈට ආදරේ කරන ඔබ හොඳින්ම දන්න කාරණයක්නෙ.
ඔන්න ඉතින් මේ තුන්දෙනත් එක්ක සංචාරයක යෙදෙන්න වගේ සූදානම.... ඒ ගැන ඉෂාරා සිය ෆේස්බුක් ගිණුමට මේ විදියට සටහනක් සහ ඡායාරූපයක් එකතු කර තිබුණ......