මේරියන්ස් කණ්ඩායමේ නායක නලින් පෙරේරගේ දියණිය ස්වේතා පෙරේරා විවාහයෙන් පසුව ඇගේ සැමියා එක්ක ඕස්ට්‍රේලියාවේ ජීවත් වෙන බව ඔබ දැනටමත් දන්නවා ඇති. ස්වේතා ඇගේ සැමිය එක්ක එදිනෙදා ජීවිතය ගත කරන ආකාරය නිතරම සමාජ ජාලාවල පළ කරනවා.
ඒ නිසාම ස්වේතා සමාජ ජාලාවල ජනප්‍රිය චර්තයක්. ස්වේතාගේ සැමියා රනිත්ගේ උපන්දිනය කලින්ම සමරන්න ඔවුන් ගිහින් තිබුනා. රත්‍රී ආහාරය ගන්න ඔවුන් අවන්හලකටයි ගිහින් තිබුනේ....මේ තියෙන්නේ ස්වේතා ඇගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ ස්ටෝර්ස් ලෙස පළ කරපු ඒ ඡායාරූප...