තාරුණ්‍යයේ සිහින කුමාරයන් හැමෝම අතරේ නදීමාල් කියන්නෙත් එහෙම ජනප්‍රිය චරිතයක්.. ගායන පරම්පරාවකින්ම එන නිස දෝ නදීමාල්ගේ හඬත් හරියම සුවිශේෂීයි.. මේ තරුණයා ගයන ගීතත් හැමෝම අතරේ ජනප්‍රියයි..කොහොම වුණත් නදීමාල් කියන්නෙ ඒ තරම් අහිංසක චරිතයක්ම නෙවෙයි වගේ.. වයසේ හැටියට දඩබ්බරකම්වලත් අඩුවක් නැති චරිතයක්.. මේ කතා මොනවා වුණත් එයාගේ ගීත නම් කොච්ච්ර කාලයක් ඇහුවත් එපා වෙන්නෙ නැති හරිම ලස්සන ගීත.මේ ජනප්‍රිය තරුව තමන්ගේ අරමුණු ඉලක්ක වෙනුවෙන් පොඩ්ඩක් වත් පසුබට වෙන්නෙ නැති චරිතයක්.. එය ඔහු සිය සමාජ මාධ්‍යවලටද එක්කරලා තිබ්බේ මෙන්න මේ විදිහටයි..
“මම මං ගැන එක දෙයක් කියන්නම් මගේ ජීවිතයේ කිසිම තීරණයක් ගැන මම පසුතැවෙන්නේ නෑ” මේ නදීමාල් එයා ගැන කියන හැටි.. කොහොම වුණත් මේ තරුවට හැමදාමත් කවුරුත් ආදරෙයි..