සංගීත් – දිනී කියන්නෙ මෑත කාලීනව වැඩි වශයෙන් කතාබහට ලක්වූ ,කතා බහට ලක්වන හරි ලස්සන ආදර කතාවක්.මේ දෙන්නගෙ ආදරේ දකින ඔවුන්ට ආදරේ කරන කවුරුත්, ඔවුන් ගැන ලියන අපූරු සටහන් සමාජ මාධ්‍යයේ නිතර දකින්න ලැබෙනවා.
එහෙම ලියවෙන ආදරණීය සටහන් සිය සමාජ මාධ්‍යය ගිණුම් තුළින් හුවමාරු කරගන්නත් දිනී අමතක කරන්නෙ නෑ. මේ ඇය එහෙම පලකළ අපූරු ස්ටෝරි සටහනක්….