22 වන විවාහ සංවත්සරය සැමරූ කමල් අද්දරආරච්චි සහ ඔහුගේ බිරිඳ

 



අද්දරආරච්චි කියන්නෙ රිදී තිරයේ අතිශය ආන්දෝලනාත්මක මෙන්ම වෙනස්ම විදිහේ චරිත නිරූපණය කළ අතිදක්ෂයෙක්. රංගනයට අමතරව ගීත ගායනයට ද ඔහු දක්ෂයි.කමල්ගේ ආදරණීය පුත්‍රයාත් පසුගිය දවසක යුගදිවි ඇරඹුවා. ඊයේ කමල් සහ ඔහුගේ බිරිඳ අනුරාණිගේ 22 වෙනි විවාහ සංවත්සරය. එදින රාත්‍රියේ දරුවන් එක්ක රාත්‍රී ආහාරය ගන්න එළියට ගිහින් කේක් එකක් කපලා 22 වෙනි විවාහ සංවත්සරය සමරන්න කමල් අමතක කළේ නැහැ.


මේ කමල් ඔහුගේ ෆේස්බුක් ගිණුමට ඒ මතක එකතු කරලා තිබුණු ආකාරය...

"නොනවතින ජීවන ගමනේ දෙදෙනෙක් ලෙසින් අත්වැල් බැඳගෙන මෙතෙක් නොදැනීම ආ ගමන් මඟ තවත් යා යුතු දුරක් ඇත ආදරයට ඇත්තේ සොඳුරු මතකයන් පමණි....."





Previous Post Next Post