ලෝක නියමයක් නෑනේ, ආදරේ කරන අය එකට ඉන්න ඕනේ කියලා - තරින්දි ප්‍රනාන්දු

 


තරින්දි ප්‍රනාන්දු කියන්නෙ බොහෝම කෙටි කාලයකින් ප්‍රේක්ෂකයින් ට සමීප වුණු ආදරණීය චරිතයක්.  මේ තියෙන්නෙ ඇය ආදරේ ගැන මෑතක වැඩසටහනකදී කියූ කතාවක්.


"ලෝක නියමයක් නෑනේ, ආදරේ කරන අය එකට ඉන්න ඕනේ කියලා. ඉතින් එක තමන්ගේ පුද්ගලික කැමැත්ත. එහෙම යන්න අයිතිය තියනව. අපිට එහෙම අල්ලගන්න අයිතියක් නෑ. මම ආදරේ තදින් බැඳගෙන නෑ. ඉතින් මම යන මිනිස්සුන්ට යන්න දෙනවා. නවත්ත ගන්නවා කියන්නෙම එතන තියෙන්නෙ ආත්මාර්ථකාමීකම. ඉන්න මිනිස්සු එක්ක සතුටින් ඉන්නවා. ඔබත් එහෙම වෙන්න..."






Previous Post Next Post