එන්ගේජ් වෙච්ච එක ගැන වුණත් මම පසුතැවෙන් නෑ - ලෝචනා ජයකොඩි

 


ලෝචි නොහොත් ලෝචනා ජයකොඩි කිව්වම සමාජ මාධ්‍ය තුළ සැරිසරන ඔබ කවුරුත් ඇයව දන්නවා.'ටික්ටොක්’ මාධ්‍ය තුළ අතිශය ජනප්‍රිය ඇය විවිධ වීඩියෝ පළකරමින් රසිකයින් ආකර්ශනය කරගන්න සමත් වුණා. ඒත් ඇගේ ජීවිත කතාව නම් ලොකු ඛේදාන්තයක්.


මේ තියෙන්නෙ ඇය කිව්ව ඇගේ කතාව..


"මට මං ගැන වගකීමක් තියෙන්න ඕනි. මම ජීවිතේ වෙච්ච කිසි දෙයක් ගැන පසුතැවෙන් නෑ. එන්ගේජ් වෙච්ච එක ගැන වුණත් මම පසුතැවෙන් නෑ.. මොකද මම ඒක පාඩමක් කරගත්තා. ප්‍රධාන අභියෝගය වුණේ අම්මා නැති වුණාට පස්සෙ තනියම ජීවිතේ ගැට ගහගන්න එක. ඒක මම ජයගෙන ඉන්නවනේ. පෙර කරුමයක් නිසා වෙන්නැති පස්සෙ පවුල් ජීවිතේ අසාර්ථක වුණා ඉතින්."





Previous Post Next Post