කලා තරු පිරිවරාගෙන, කඩවසම් තරුණයෙකු සමග, යුග දිවියට එළැඹුන සුරූපී නිළි ටනාෂා සතරසිංහ

 


රංගන ශිල්පිනියක් මෙන්ම නිරූපණ ශිල්පිනියක් ද වන ටනාශා හතරසිංහ පසුගිය දින යුගදිවියට පිවිසුණා. ඒ ඇය ආදරය කළ ප්‍රේමවන්තයා වූ අනුරාධ සමඟිනු යි.පහතින් දැක්වෙන්නේ ඇයගේ විවාහායේ ඡායාරූප කිහිපයකි.





Previous Post Next Post