කැන්ගරු දේශයේ ඉන්න නලින් පෙරේරාගේ දෝණි ස්වේතා සැමියා එක්ක නත්තලට ලෑස්ති වෙන හැටි

 


මේරියන්ස් නායක නලින් පෙරේරාගේ දියණිය ස්වේතා මීට මාස කීපයකට පෙර විවාහ වුණු බව හිරුගොසිප් සමඟ සිටින ඔබ දැනටමත් දන්නවා. ස්වේතා ඇගේ සැමියා රනිත් සමඟ මේ වනවිට පදිංචි වෙලා ඉන්නේ ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර. ඇය සැමියා සමඟ ළඟ ළඟම එන නත්තලට සූදානම් වෙලා. ඔවුන්ගේ නිවස නත්තල් සැරසිලිවලින් වර්ණවත් කරලා.


ඔවුන් නත්තලට තමන්ගේ නිවස සරසන වීඩියෝවක් සමාජ මාධ්‍යවල පළ කරලා තිබුණා. පහත දැක්වෙන්නේ ඒ වීඩියෝවෙන් ගත් ඡායාරූපයි...






Previous Post Next Post