සචින් ලියනගේ කියන්නෙ නව පරපුරේ අතිශය දක්ෂ සහ ජනප්‍රිය රංගන ශිල්පියෙක්නෙ. ඒ වගේම තමයි ඔහු හරිම ආකර්ෂණීය චරිතයක්. සචින් හොයන්නෙ මොන වගේ කෙල්ලෙක්ද කියන කතාව තමයි මේ කියන්න යන්නෙ. ගෙවුණු කොපි chat වැඩසටහන අතරතුරදියි ඔහු මේ ගැන සඳහන් කරලා තිබුණේ.ඒ ඔහුට ආදරේ කරන තරුණියන් වෙනුවෙන්, සචින් අනාගතයේදී බලාපොරොත්තු වන ගෑණු ළමයෙක්ගෙ තිබිය යුතු කරුණු ගැන අහන ලද ප්‍රශ්නයකට උත්තර දෙමින්....
"බොරු කියන්න හොඳ නෑ... ගොඩක් පිරිසිදු වෙන්න ඕනි, සුවඳක් එනවා නම් ආසයි... පොඩ්ඩක් ලස්සන වෙන්නත් ඕනි...පිළිවෙලට ඉන්න ඕනි... හිනාවෙලා ඉන්න ඕනි...පොඩ්ඩක් ඉගෙනගෙන තියෙන්න ඕනි... මට පොඩ්ඩක් පාඩුවේ ඉන්න දෙන්න ඕනි, නිදහසේ ඉන්න දෙන්න ඕනි.."