පුෂ්පිකා පුංචි පුතා එක්ක නත්තලට කරපු ෆෝටෝෂූට් එක

 



මිස් ශ්‍රී ලංකා කිරුළ සහ මිසිස් ශ්‍රී ලංකා කිරුළ යන කිරුළු දෙකම ලද රූ රැජිණක් හැටියට පුෂ්පිකා ද සිල්වාව හඳුන්වන්න පුළුවන්.පසුගිය වසරේ මිසිස් ශ්‍රී ලංකා කිරුළ සම්බන්ධයෙන් ඇති වුණු ආන්දෝලනාත්මක සිදුවීම් මාලාවටත් ඇය සම්බන්ධයි.


පුෂ්පිකා දෙසැම්බර් මාසයේ පළමු වැනිදා වෙන අද දින ඇගේ සමාජ මාධ්‍යවල එළබෙන නත්තල වෙනුවන් තමන්ගේ පුංචි පුතා සමඟ කළ ඡායාරූප කීපයක් පළ කර තිබුනා.  පහත දැක්වෙන්නේ ඒ ඡායාරූප...





Previous Post Next Post