ජනප්‍රිය නළු හර්ෂණ බෙත්මගේගේ පුංචි කැදැල් ෙලන් සුබ ආරංචියක්



ජනප්‍රිය රංගන ශිල්පී හර් ෂණ බෙත්මගේ පිළිබඳව පසුගිය සමයේ සමාජ මාධ්‍යවල බොහෝදෙනා කතාබහ කරන්නට පටන්ගත්තා. ඒ ජනප්‍රිය රංගන ශිල්පිනියක් සමඟ විවාහ වෙලා සිටි ඔහු එම විවාහයෙන් ඉවත් වුණු බවට වන ආරංචිය සමගයි.පසුව ඔහු මීට වසර දෙකකට පෙර තරුණියක් හා නැවත විවාහ වුණා. ඇය නමින් අරුණි.


හෂර්ණගෙයි අරුණිගෙයි පුංචි කැදැල්ලට තවත් අමුත්තෙක් එන බවට වන සුබ ආරංචිය හෂර්ණ පසුගියදා ඔහුගේ සමාජ මාධ්‍යවල පළ කරලා තිබුණා.ඒ ඔවුන් කල අපූරු ඡායාරූප රූගත කිරීමක් සමඟ ඔහු පල කල අපූරු කවියක්ද සමඟිනුයි.එම කවිය සහ ඡායාරූප පෙළ පහතින් දැක්වෙනවා.


"හුස්මත් අරන් මාගේ

එනකන් බලන් ප්‍රාණේ

ඉවසුම් නොදෙන පපුවෙ සතුටත් මෙරක් වාගේ

අදහන්න බෑ තවම, සෙනෙහස හදින් ගලන,

මෙයද මූල ලෝව කියන, දරු පෙමක සහතිකය..





Previous Post Next Post