ජනප්‍රිය නිවේදක හරින්ද්‍ර පවුලේ අයත් එක්ක ජයටම උපන්දිනය සැමරුවේ මෙහෙමයි

 


ජනප්‍රියම නිවේදකයෙක් විදියට කවුරුත් ආදරය කරන කටහඩක් හිමි ඔහු හරින්ද්‍ර ජයලාල් කියන්නේ ඔහුටම අනන්‍ය වූ වැඩ සටහන් මාලාවක් හරහා ප්‍රේක්ෂක අපි අතරට එන නිවේදකයෙක්. ඉතාම දක්ෂ නිවේදකයෙක් වන ඔහුගේ යූ ටියුබ් නාලිකාව හරහා විවිධ වූ සමාජයේ කතා බහ කල යුතු පුද්ගලයින්ට ඔහු ආරාධනා කරනවා.

ඒ අතර කවුරුත් ආදරය කරන කලා තරු වගේම කාගේත් ආකර්ෂණය තියෙන සමාජය තුළ කතා බහ කල යුතු පුද්ගලයන්ද හරින්ද්‍රගේ යූ ටියුබ් නාලිකාව හරහා කතා බහට නතු වෙනවා.ආදරණීය සුන්දර පවුලක් තියෙන හරින්ද්‍ර ඔහුගේ පවුලේ අයත් එක්ක විනෝද චාරිකා යන අවස්ථාවන්ද අපි හරින්ද්‍රගේ සමාජ මාධ්‍ය හරහා දැක ගන්න පුලුවන්. ඉතින් මේ ජනප්‍රිය නිවේදකයා ඔහුගේ උපන්දිනය සමරලා තිබුණා අපිට දැක ගන්න ලැබුණා.






Previous Post Next Post