පළමු පන්තියේ වෛද්‍ය උපාධියකට හිමිකම් කියු සජානා වනිගසුරිය නිහඬතාවය බිඳිමින් කරළියට



"උණුහුම" වැනි ගීත රූප රචනා තුළින් ප්‍රේක්ෂක ඔබ වෙතට සම්පූප වුණු සජානා වනිගසූරියව ඔබට අමතක නැතුව ඇති. විවාහයෙන් අනතුරුව ඇය ගැන කිසිදු තොරතුරක් නැතුව ගියා. විශේෂයෙන්ම කලා කටයුතුවලටත් ඇය සහභාගී වුණේ නෑ.


ඒ නිහඩතාවය බිඳිමින් මීට මොහොතක කලින් ඇය ඇගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුම අලුත් කර තිබුණා. ඒ ඇය ලබාගත් උපාධියේ තොරතුරු ද හෙළිපෙහෙළි කරමින්.එම පළකිරීම් පහතින්.





Previous Post Next Post