ඉස්සර නම් ඈව නිතර හුරුපුරුදු චරිතයක්. රූප පෙට්ටියට නැතුවම බැරි රැවැති රංගන ශිල්පිනියක් ඇය. ඒ වෙනින් කවුරුත් නෙවෙයි ජනප්‍රිය රංගන ශිල්පිනි උදයන්ති කුලතුංග. ගෙවුණු දවසක ඇයගේ ආදරණීය සැමියාගේ උපන්දිනය යෙදී තිබුණා.
ඔහු වෘත්තියෙන් නීතිඥවරයෙක්. ඔහුගේ උපන්දිනය වෙනුවෙන් ඇය ආදරණිය සටහනක් එකතු කරන්නත් අමතක කර තිබුණේ නෑ. ඒ වගේම තමයි උපන්දින සාදයක් ද පවත්වා තිබෙනු දැකිය හැකි වුණා. "Little Yara & Mama celebrates dada's birthday..." යනුවෙන් සටහනක් එක්ක ඇය එහි අපූරු ඡායාරූප එකතුවක් සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුමට එකතු කර තිබුණා.