චීලිගේ දරු සුරතල්

 


ජනප්‍රිය ගායන ශිල්පී චිලී තිලංක ප්‍රනාන්දු පසුගියදා පියපදවිය ලැබූ බව දැනටමත් ඔබ දන්නවා ඇති. චිලී දැන් පුංචි පුතෙක්ගේ තාත්තා කෙනෙක්. ඉස්සර ගත කළ දඟකාර ජීවිතයට චිලී සමුදීලා කියලා ඔහුගේ සමාජ මාධ්‍ය පරික්ෂා කරද්දි වැටහෙනවා. චිලී පසුගියදා ඔහුගේ පුතාව හසුරතල් කරමින් සිටින  වීඩියෝවක් ඔහුගේ ෆේස්බුක් ගිණුමේ පල කරලා තිබුනා. එම වීඩියෝවේ ඔහු පුංචි පුතාගෙන් මෙන්න මේ වගේ දේවල් ටිකක් අහනවා.


"වාහනේ රවුමක් දාන්න යමුද?

ඔයා ආසයි ද යන්න?

කෝ හා... කියන්න...

ඔයා ඉස්සර හා කියන්නේ....

කෝ ඒ වගේ කියන්න...."





Previous Post Next Post