චාමර වීරසිංහ සිය පුතුගේ තුන්වැනි උපන්දිනය සමරලා තිබුනේ මෙහෙමයි



මෙරට ගායන ක්ෂේත්‍රයේ ජනප්‍රියත්වයෙන් හිනිපෙත්තටම ගිය ගායන තරුව වන චාමර වීරසිංහගේ  පුතුගේ උපන්දිනය පසුගියදා යෙදිලා.එලෙස යෙදිලා තිබුනේ අකෙන්ගේ තුන් වැනි උපන්දිනයයි. 


ඒ වෙනුවෙන් චාමර අපූරු උපන්දින සාදයක් සංවිධානය කර තිබුණු අතර ඒ සඳහා නෑදෑ හිතමිතුරන් වගේම කලා ලෝකයේ තරුත් සහභාගි වුණා. අකේන්ගේ මේ උපන්දිනය සැමරුවේ ඩයිනොසෝර් තේමාව යටතේ. පහත දැක්වෙන්නේ ඒ ඡායාරූප.





Previous Post Next Post