"දැන් සප්රයිස් වෙන්න මට ඇඳුම නෑ එකක්. මාර ප්රශ්නේ. කට්ටිය එන ගමන් "
එහෙම කියන්නේ, කෝකිල පවන් ජයසූරිය.
ඔහුගේ ලස්සන බිරිඳගේ උපන්දිනය පසුගිය දවසක යෙදිලා තිබුණා. ඉතින් උපන්දිනය වෙනුවෙන් "බාබූ" ආදරණීය බිරිඳට ලස්සන තෑග්ගකුත් දුන්නා .ඒ පුදුම කිරීම තිබුණෙත් පුංචි බෝට්ටුවක. මේ අවස්ථාවට කෝකිලගේ පවුලේ අයත් සහභාගී වෙලා හිටියා.