රැජිණිකාන්ත්ගේ බාල දුව දෙවැනි වතාවටත් මවක් වෙයි



දකුණු ඉන්දීය සිනමාවේ සුපිරි තරුව ලෙස අදටද සැළකෙන රැජිණිකාත් මිට දින කිහිපයකට පෙර නැවත වරක් සියා කෙනෙකු වු බව වාර්තා වෙයි. ඒ ඔහුගේ බාල දියණිය වූ චිත්‍රපට නිෂ්පාදිකා සෞන්දර්යා රැජිණිකාන්ත් පසුගිය සැප්තැම්බර් 12 වැනිදා යළිත් පුතෙකු බිහි කිරිමත් සමගය. 


සෞන්දර්යා මේ වනවිට සිය දෙවැනි සැමියා වූ විෂාගන් සමගින් සිය චෙන්නායි නිවසේ ජීවත් වෙන අතර, සෞන්දර්යාට සිය පළමු විවාහයෙන් වයස අටක පිරිමි දරුවෙකුද සිටින බවට තොරතුරු වාර්තා වෙයි.




Previous Post Next Post