පියුමි - ප්‍රගීත් නැවත එකතු වෙයි , චන්දිමාල්ගේ අනාවැකිය ඇත්තක් වෙයි

 


මන් කිවුවා ඇහුවෙ නැනේ ඔය ලමයි දැන්වත් ගිහින් නිදාගන්න…” ඔන්න ඔහොම සටහනක් මුහුණු පොතට එකතු කරලා තිබුණෙ චන්දිමාල් විසින්. ඒ සිය මිතුරිය වුණු ජනප්‍රිය නිළි පියුමි හංසමාලි ගැන.පියුමි කොහොමත් ආන්දෝලනාත්මක පුවත් මවන චරිතයක්නෙ. ගෙවුණු දවස්වල ඇයගේ ප්‍රේමය දෙදරා ගිය කතාවක් පැතිර ගියා.කොහොම නමුත් ඒ කතාවත් එක්ක, “ඒ දෙන්නා සතියකින් විතර යාලු⁣ වෙයි ඔය ලමයි දැන් ගිහින් නිදාගන්න…”කියලා කිව්වෙත් චන්දිමාල්ම තමයි. නමුත් මේ ඒ කතාවෙ අලුත්ම තත්වය තමයි මේ…





Previous Post Next Post