ශ්‍රී ලංකා එක්දින සහ පන්දුවාර 20 නායක දසුන් ශානකගේ දෙවැනි විවාහ සංවත්සරය ඊට යෙදී තිබුණා. දසුන් සහ ඔහුගේ බිරිඳ ඓවන්ති පෙරේරා මීට වසර දෙකකට පෙරයි විවාහ වුණේ. දසුන් මේ වෙද්දි ඉන්නේ ආසියානු කුසලාන තරගාවලියට සහභාගි වෙමින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිටින්නේ.
දසුන් විවාහ සංවත්සරය සමරමින් තමන්ගේ ෆේස්බුක් ගිණුමේ ඡායාරූපයක් පළ කරලා තිබුණා. ඒ මෙන්න මෙහෙම සටහනක් එක්ක.
It's our 2nd Anniversary!!