ප්‍රසංග වේදිකාව වේදීකාව උඩුයටිකුරු කරන ප්‍රසංග වේදිකාවට නැතුවම බැරි උමාරියා සිංහවංශ ගැන නොදන්නා කෙනෙක් නැති තරම්. උමාරියා මේ දවස්වල ඉන්නේ ලංකාවේ නෙමෙයි. ඇය ඇගේ සැමියා වෙන දිමිත්‍රි එක්ක ප්‍රංශයේ ජීවත් වෙන්නේ.
දවසක් උමාරියා ප්‍රංශයේ අයිෆල් කුළුන ඉදිරිපිට පාරේ බිම ඉඳගෙන ලස්සන ඡායාරූප රූගත කිරීමක් කරලා තිබුණා. ඇය එම ඡායාරූප ඇගේ ෆේස්බුක් ගිණුමේ පල කරලා තිබුණා. පහත දැක්වෙන්නේ ඒ ඡායාරූප.