නදිනි පවුලේ අය එක්ක විනෝද වෙන්න ගිය ලස්සන තැන

 


නදිනි ප්‍රේමදාස කියන්නේ බොහෝම කෙටි කාලයකින් රසික හදවත් දිනූ කවුරුත් ආදරේ කරන ගායන ශිල්පිනියක්. ඇයටම අනන්‍ය විලාසිතා නිසාම කතාබහට ලක් වුණු නදිනි දැන් ආදරණීය අම්මා කෙනෙක්.පසුගිය දවසක ඇය ඇගේ පවුලේ අයත් එක්ක පුංචි චාරිකාවක් ගිහින් තිබ්බා.





Previous Post Next Post