විනු හදිසියේම ෆෙස්බුක් එකේ ලියු සතුටු හිතෙන ආරංචිය



අතිදක්ෂ නිළියක් විදිහට කවුරුත් දැන හඳුනන සුන්දර විනු සිරිවර්ධන කියන කවුරුත් දැන අඳුනන කෙනෙක්. විනූගේ ආදරණීය සැමියා වෘත්තියෙන් කථිකාචාර්යවරයෙක්. මේ දවස්වල මේ දෙන්නා ඉන සිංගප්පූරුවේලූ.

ඒ අතරතුර පසුගිය දවසක උසස් පෙළ ප්‍රතිඵලත් නිකුත් වුණානේ.ඉතින් විනූගේ සැමියාගේ ගෝලයෝ ගොඩ දෙනෙක් ඉහළින්ම සමත් වෙලා. විනු ඒ ගැන කියමින් මෙන්න මේ විදිහේ සටහනක් ඇගේ ඉන්ස්ට ගිණුමේ පළ කර තිබුණා.


I'm so proud of you hubby pana. 13 Island Rankers within first 100 as per 2021 A/L results The Econ Class

Hard work pays off





Previous Post Next Post