බිපාෂා බාසුට දුවෙක්ද පුතෙක්ද?

 


බිපාෂා බාසු සහ කරන් සිං ඔවුන්ගේ අලුත් අමුත්තා බලාපොරොත්තුවෙනුයි පසුවන්නේ. ඔන්න ඉතින් මේ අලුත් අමුත්තා දුවෙක්ද? පුතෙක්ද කියලා හැමෝටම කියන්න අපූරු සාදයක් පවතින්වලා තිබුණා. 

එහි මල් සැරසිලි සහ රෝස සහ දම් පැහැති බැලූන් රැසක් දකින්න ලැබුණා. කොවිඩ් තත්ත්වය නිසාම සමීප හිතවතුන් පිරිසක් පමණක් මෙහි සහභාගී වී තිබුණා.






Previous Post Next Post