රොෂාන් සහ කුෂ්ලානි ඔවුන්ගේ 8 වැනි විවාහ සංවත්සරය සමරලා

 


ලාංකීය කලාව තුළ සිටින ජනප්‍රිය රංගන ශිල්පීන් අතර එදා සිට අද දක්වාම ඉතාමත් ඉහළ තලයක සිය ජනප්‍රියත්වය රඳවාගෙන සිටින අයෙකි, රොෂාන් රණවන.  ඔහුගේ ආදරණීය කැදැල්ල සමාජ මාධ්‍යයේ සැරිසරන අපිට නිතරම වාගේ දැකිය හැකියි. පසුගිය දින රොෂාන්ගේ සහ කුෂ්ලානිගේ 8 වැනි විවාහ සංවත්සරය. ඒ වෙනුවෙන් ඔවුන් ආදරණීය ගමනක් ගිහින් තිබුණා. 





Previous Post Next Post