සාමාන්‍යයෙන් ගෙදරක පොඩි දරුවෙක් ඉපඳුණාම කිරි අම්මාවරුන්ට දානයක් දෙන එක ආගමික සම්ප්රදායක්. අපේ ජනප්‍රිය රංගන ශිල්පී ධනංජය සිරිවර්ධන ඔහුගේ දියණිය වෙනුවෙනුත් ඔහුගේ නිවසේ එවැනි කිරි අම්මා දානයක් දීලා තිබුණා. ධනංජයගේ සුරතල් දියණිය මෙවර්යා සිරිවර්ධන.
මෙයා ඉපඳුණේ 2022 වසරේදී. දැන් ඇයට අවුරුදු දෙකක්. ධනංජයගේ නිවසේ මෙයා වෙනුවෙන් පවත්වපු කිරි අම්මා දායනට ඔවුන්ගේ මවුපියන් සහ හිතවතුන් සහභාගී වෙලා තිබුණා. පහත දැක්වෙන්නේ ධනංජයගේ බිරිඳ ශෂිනි සිරිවර්ධන ඇගේ ෆේස්බුක් ගිණුමේ පළ කල ඡායාරූප කීපයක්.