අපි කවුරුත් සුරතල් සත්තු ඇති කරන්න හරිම ආසයි. බොහෝ වෙලාවට වෙන්නෙ පේන්න විතරක් සතුන්ට ආදරය දැක්වීමනෙ. එහෙම පිරිස් අතර ඇත්තටම සතුන්ට ආදරය කරුණාව දක්වන පිරිස් ඉන්නෙ හරිම සුළු ප්රමාණයක්. ජනප්රිය ගායන ශිල්පි මංජුල පුෂ්පකුමාර කියන්නෙත් ඒ වගේ ඇත්තටම සත්තු වෙනුවෙන් කැපවී කටයුතු කරන කෙනෙක්.උතුම් ඇසළ පොහෝ දින ඔහු විසින් අපූරු දානයක් දීලා තිබුණා. ඒ මේ ආදරණීය සුරතලුන්ට.