මෙහෙම එවුන් එක්ක කෙහේද සිස්ටම් චෙන්ජ්? අප්සට් එක තියෙන්නේ අපි ගාව - සාරංග දිසාසේකර



සාරංග දිසාසේකර කියන්නේ කලා පවුලකින් රංගන දක්ෂයෙක්.  ජනප්‍රියත්වයෙන් වගේම දක්ෂතාවයෙනුත් අනූන සාරංග දිසාසේකර චරිතාංග රංගන ශිල්පියෙක් ලෙස රිදී තිරයේත් පුංචි තිරයේත් තම දක්ෂතාව පෙන්වන කෙනෙක්.සාරංග පසුගිය දවසක තම් ෆේස්බුක් ගිණුමේ සටහනක් පළ කරලා තිබුණා. අර්බුදය හමුවේ මිනිසුන් තවත් අශිෂ්ට ලෙස කටයුතු කරන ආකාරය විවේචනය කරන අන්දමේ සටහනක් ඒක. එම සටහන පහත දැක්වෙනවා.






Previous Post Next Post