ප්රියංකා චොප්රා සහ දියණිය Malta Marie chopra Jonas පසුගිය නිවාඩුව සඳහා එළිමහනේ කාලය ගත කර තිබුණා.ඇය එහි ආදරණීය ඡායාරූපයක් Instagram හි පළකර තිබුණා.
"22 years and counting, and now with our babies. love you." යනුවෙන් සඳහනක්ද තබමින්.
ප්රියංකා සහ නික් ජෝනාස් ඇමරිකාවේ සංචාරයක යෙදී සිටින බවයි වාර්තා වෙන්නේ. ඇය පළ කළ ඡායාරූපයේ ප්රියංකා තම දියණියගේ මුහුණ හාට් ඉමොජියකින් ආවරණය කර තිබෙනු දකින්න ලැබෙනවා. ඉතින් ඇයගේ ආදරණීය රසික රසිකාවියන් බලාගෙන ඉන්නෙ චූටි ප්රියංකාගේ මුහුණ දකින බව නම් විශ්වාසයි.