වරක් කොරෝනා වෛරසය ආසාදනය වූ පසුව නැවත ආසාදනයට ආරක්ෂාව මාස 3 යිලු

එක් වරක් කොරෝනා වෛසරය ආසාදනය වූ පසුව ඊට එරෙහිව ශරීරය තුළ වර්ධනය වන ප්‍රතිශක්තිකරණය මාස තුනක් වැනි කෙටි කාලයක් ඇතුළත නැවත නැති වී යා හැකි බව අලුත්ම ‍අධ්‍යයනයකින් පෙන්වා දී තිබේ.
කිංස් කොලේජ්හි පර්යේෂණයකට අනුව Covid-19 ආසාදිත බොහෝ පුද්ගලයන් තුළ රෝග ලක්ෂණ ඇති වී දින 10-15 ඇතුළත ඊට එරෙහි ප්‍රතිදේහමය ප්‍රතිචාරයක් දැකගත හැකි බව සඳහන්ය.
  Read More>>
Previous Post Next Post