උෂ්ණත්වමාන නැතිවම පාසල් ආරම්භ කිරීමට සැලසුම් කරලා


උෂ්ණත්වමාන නොමැතිව පාසල් ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය සැලසුම් කර තිබෙන බවත්, මේ නිසා මෙම උපකරණ මිලදී ගැනීමට වෙන්කළ රුපියල් මිලියන අසූහතරකට සිදුවන දෙය වහාම හෙළි කළ යුතු බවත් ලංකා ගුරු සංගමය සඳහන් කරයි.

  Read More>>
Previous Post Next Post