මංගල උත්සව සඳහා සහභාගි විය හැකි පිරිස වැඩි කිරීමට රජයේ අවධානය

විවාහ මංගල්‍ය හා වෙනත් උත්සව සඳහා සහභාගි කරගත හැකි පිරිස 200ක් දක්වා වැඩිකිරීමට රජයේ අවධානය යොමු වී ඇති බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන්සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසනවා.

  Read More>>
Previous Post Next Post