කොරෝනා කාලේ පරණ බිරිය ගෙදර ඇවිත් රිතික් හොඳම තාත්තා වෙලා

පසුගිය කොරෝනා අගුළු වැටුණ සමයේ බොලිවුඩ් නළු රිතික් රෝෂන් දරුවන් සමග සිටි නිවසට  පෙර බිරිය පැමිණ පදිංචිවීම ගැන බොලිවුඩ් පුවත්පත්වල ආරංචි පළ විය.
දැන් වාර්තා වන්නේ හොඳම තාත්තා වීම පිළිබඳව සුසෑන් ඛාන් රිතික් රෝෂන්ට ස්තූතිවන්ත වෙමින්, සමාජ මාධ්‍ය ඔස්සේ රිතික් රෝෂන් සිය දරුවන් වන රිධාන් සහ රෙහාන් සමඟ
  Read More>>
Previous Post Next Post