රජීව් වෙඩි තබාගන්න පෙර නිවසේ බිත්තියට වෙඩි තබා අත්හදා බලලා

පොලිස් නිලධාරීන්ට ජූනි 12 වෙනි සිකුරාදා උදෑසන නිදහස් චතුරස්‍රය අසල පිහිටි උද්‍යානය අසල මුර සංචාරයේ යෙදී සිටියදී දැකගත හැකි වූයේ කම්පනය කරවන  දසුනක්ය. එය මිනිස් සිරුරක්ය. එහි නාසයෙන් රුධිරය ගලා යයි. කුඩා පිස්තෝලයක් සහ එක් උණ්ඩයක් දමන ආවරණයක් සිරුර අසළ
  Read More>>
Previous Post Next Post