රාජ්පුත්ගේ මරණයෙන් චෝදනා ලද පසු සල්මන් ඛාන්ගෙන් ට්විටර් පණිවිඩයක්

දිවිනසාගෙන මියගිය නළු සුෂාන්ත් සිං රාජ්පුත් පිළිබඳව බොලිවුඩ් සුපිරි නළු සල්මාන් ඛාන් විසින් පසුගිය දිනක ට්විටර් පණිවුඩයක් බෙදාහදාගෙන තිබුණි. සල්මන් ඛාන්ගේ මෙම පණිවුඩයත් සමඟ ගායිකා සෝනා මොහාපත්‍රා විසින් ඔහුව "poster boy of toxic masculinity" ලෙස හඳුන්වා පිළිතුරු ට්විටර් පණිවිඩයක්ද
  Read More>>
Previous Post Next Post