සජිත් හරින්ව රැගෙන කාදිනල් හිමිපාණන් මුණ ගැසෙන්න යයි


සමගි ජනබල වේගයේ නායක සජිත් ප්‍රේමදාස සහ හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු අද කොළඹ අදරගුරු නිවසේදී කාදිනල් හිමිපාණන් මුණගැසී තිබෙයි.
  Read More>>
Previous Post Next Post