ජනාධිපතිවරයාගේ නියෝග පරිදි මේ වනවිට ආරක්ෂක අංශ අපරාධකරැවන් පසුපස දිගටම පන්නමින් සිටියි. නීතියට වංගු ගසමින්, විවිධ තැන්වල සැඟව සිට කුඩු ජාවාරම්, කප්පම් ගැනීම්, මිනීමැරුම් සිදුකරන අපරාධකරුවන් දැන් ඉන්නේ බියෙන්ය. ඒ මෙතුවක් කල් සිදුකළ අපත වැඩවලට දැන් ඉඩකඩක් නැති නිසාය.
කෙසේ වෙතත් මේ සියල්ලට ආරක්ෂක අංශ මැදිහත්ව මෙහෙයුම් සිදුකරන විට ඕනෑම තැනක මෙන් කිරිකළයට ගොම බිඳුවක් හැලීමට
Read More>>