වෛරසය නිසා දකුණු ආසියාවේ දරුවන් මිලියන ගණනක් දරිද්‍රතාවයේ

නව කොරෝනා වෛරසය හේතුවෙන් දකුණු ආසියාවේ දරුවන් මිලියන ගණනක් දරිද්‍රතාවයට තල්ලු වී තිබෙන බව එක්සත් ජාතීන් පවසා ඇත. මෙම අර්බුධයේ දිගුකාලීන බලපෑමද පැහැදිලි කරමින් පසුගිය අඟහරුවාදා දින මිලියන 100කට වඩා ළමුන්ට බලපානු ලබන මෙම ප්‍රශ්නය පිළිබඳව ඔවුන් ඉතා ගැඹුරින් පැහැදිලි කරනු ලැබීය.
  Read More>>
Previous Post Next Post