මැද පෙරදිග ශ්‍රී ලාංකික 20000කගේ රැකියා අහිමීවීමේ අවදානමක්

 කොවිඩ් 19 වයිරසය හේතුවෙන් මැදපෙරදිග සේවය කරන ශ්‍රී ලාංකිකයන් අතරින් 20000කට ආසන්න පිරිසක් රැකියා අහිමිවීමේ අර්බුදයකට මුහුණ පා සිටින බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය කියයි.
 මේ වනවිට එරට සමහර ආයතන වැසී යාම නිසා සේවකයන් වැටුප් අහිමිවීම්වලට මුහුණ දී ඇති බවත් තවත්
  Read More>>
Previous Post Next Post