කොරෝනා වෛරසයෙන් සම්පූර්ණ සුවය ලද වයස 100 කාන්තාව

නව කොරෝනා වෛරසයෙන් සම්පූර්ණ සුවය ලබා 100 හැවිරිදි කාන්තාවක් මොස්කව් රෝහලකින් පිටව ගොස් ඇත. මෙම දුර්වල හා ශුභදායී පුවත රුසියානු මාධ්‍ය විසින් පල කර තිබුණේ එම කාන්තාවගේ 100 වන උපන් දිනය දාය. මෙම කාන්තාව නමින් පෙලගේයා පොයාර්කෝවා වේ.

  Read More>>
Previous Post Next Post