විශ්වවිද්‍යාල 07 ක උප කුලපති පුටු හිස්වෙයි

විශ්වවිද්‍යාල හතක උපකුලපති තනතුරු මේ වන විට පුරප්පාඩු වී ඇති බව වාර්තාවේ.
කැලණිය, සෞන්දර්ය කලා, සබරගමුව, වයඹ, ඌව වෙල්ලස්ස , බුද්ධ ශ්‍රාවක හා යාපනය යන විශ්වවිද්‍යාලවල මෙලෙස එම තනතුරු පුරප්පාඩු වී ඇති විශ්වවිද්‍යාලයි.

  Read More>>
Previous Post Next Post