නාවලපිටිය 34 දෙනෙක් නිරෝධාන මධ්‍යස්ථාන වෙත

වැලිසර නාවික හමුදා කදවුරේ සේවය කර නාවලපිටිය ප්‍රදේශයේ නිවාඩුව සදහා නිවසට පැමිණ සිටි නාවික හමුදා සෙබළුන් දෙදෙනෙකුට කොවිඩ් 19 වෛසරය අසාදනය වි ඇති බවට ඊයේ තහවුරු විය..

  Read More>>
Previous Post Next Post