Victor Rathnayake 78th Birthday Celebration

ප්‍රවීණ ගායක වික්ටර් රත්නායක මහතාගේ 78වන ජන්ම දිනය රාජගිරියේ වික්‍ටෝරියා නිවාසයේ සිටින සුව කළ නොහැකි රෝගීන් 210 උදෙසා දානයක් පවත්වමින් සමරනු ලැබුවා. ඔහු සිය බිරිඳ හා හිතවතුන් කිහිපදෙනෙකු සමඟ මෙයට එක්වූයේය.

Previous Post Next Post