පොහොට්ටු සම සභාපති මෛත්‍රී නම් කරන පුවත කටකතාවක් පමණයි - රෝහිත

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ සන්ධානය සඳහා 'සම සභාපතිත්වයක් නම් කෙරෙනවා' යන්න හුදෙක් කටකතාවක් පමණක් වන බවත්, ඒ අනුව සිටිය හැකි එකම නායකයා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු නායක මහින්ද රාජපක්‍ෂ මහතා පමණක් වන බවත් බලශක්ති රාජ්‍ය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පැවසීය.

  Read More>>
Previous Post Next Post